Skip to content
Video Stories

The Cost of Tourism in Kalpitiya | සංචාරක කර්මාන්තය සහ ධීවරයා | கற்பிட்டி மீனவர்களின் அவலம்

Sabarullah, head of the local Fishermen’s Association, highlights the devastating impact of unregulated tourism on Kalpitiya’s traditional fishers. From privatized islands to the constant vibrations of kitesurfing driving fish away, their traditional livelihoods are on the brink of collapse. If tourism grows at the cost of traditional fishing, what will happen to these coastal communities?

සංචාරක කර්මාන්තය සහ කයිට් සර්ෆින් (Kitesurfing) වැනි ක්‍රියාකාරකම් නිසා කල්පිටියේ පාරම්පරික ධීවරයන්ට සිදුවී ඇති දැඩි බලපෑම ගැන ධීවර සංගමයේ සභාපති සබරුල්ලා මහතා කරන හෙළිදරව්වක්. ධීවරයින්ට දූපත් අහිමි වීම සහ ජලයේ ඇතිවන කම්පන නිසා මත්ස්‍ය සම්පත ඈත් වීම ගැන ඔහු මෙහිදී පැහැදිලි කරයි. සංචාරක කර්මාන්තය දියුණු වන විට පාරම්පරික ධීවරයාට සිය ජීවනෝපාය අහිමි විය යුතුද?

சுற்றுலாத் துறை மற்றும் கைட் சர்ஃபிங் (Kitesurfing) போன்ற விளையாட்டுகளால் கற்பிட்டி பகுதி பாரம்பரிய மீனவர்கள் எவ்வாறு பாதிக்கப்படுகிறார்கள் என்பதை மீனவர் சங்கத் தலைவர் திரு. சபருல்லா அவர்கள் விளக்குகிறார். சுற்றுலாப் பயணிகளுக்காக தீவுகள் விற்கப்படுவதாலும், நீர் விளையாட்டுகளின் தொடர் அதிர்வுகளாலும் மீன் வளம் எவ்வாறு குறைகிறது என்பதை இந்த காணொளியில் பாருங்கள்.

All Video Stories