Skip to content
Video Stories

Empty Nets and Empty Stomachs | හිස් දැල් සහ කුසගින්න | வெறுமையான வலைகளும் வாடும் வயிறும்

Fishermen are enduring extreme hardships due to strong winds and rising sea temperatures caused by climate change. The drastic decline in fish populations means they are now catching barely half a kilo a day, completely destroying their livelihoods. Struggling to even find daily food for their families, they feel abandoned and ignored by the authorities. Watch this heart-wrenching account of our coastal communities, and subscribe to Climate Watch to make their voices heard!

දැඩි සුළඟ සහ මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ධීවරයින් මේ වන විට අතිශය දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටිති. දේශගුණික විපර්යාස සමඟ මත්ස්‍ය සම්පත ශීඝ්‍රයෙන් අඩුවීම නිසා ඔවුන්ට දිනකට අල්ලා ගත හැක්කේ මසුන් ග්‍රෑම් පන්සියයක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණි. මේ හේතුවෙන් පවුලට වේලක් කෑමට දීම පවා අරගලයක් වී ඇති අතර, කිසිදු බලධාරියෙකු තමන් ගැන සොයා නොබලන බවට ඔවුහු කඳුළු සලමින් පවසති. දේශගුණික විපර්යාස ධීවර ප්‍රජාවට කරන මෙම ඛේදනීය බලපෑම ගැන දැනගැනීමට මෙම වීඩියෝව නරඹන්න. ඔවුන්ගේ හඬට සහය වීමට Climate Watch නාලිකාව Subscribe කරන්න!

கடும் காற்று மற்றும் கடல் நீர் வெப்பமடைதல் காரணமாக மீனவர்கள் தமது வாழ்வாதாரத்தை இழந்து தவிக்கின்றனர். மீன்பிடி வெகுவாகக் குறைவடைந்துள்ளதால், ஒரு நாளைக்கு வெறும் அரை கிலோ அளவிலான மீன்களையே அவர்களால் பிடிக்க முடிகிறது. இதனால் அன்றாட உணவுக்கு கூட வழியின்றி கஷ்டப்படும் இவர்கள், தங்களை எந்த அதிகாரிகளும் கண்டுகொள்வதில்லை என வேதனை தெரிவிக்கின்றனர். காலநிலை மாற்றத்தால் மீனவ சமூகம் படும் இந்த சொல்லணாத் துயரத்தை இந்தக் காணொளியில் பாருங்கள். இவர்களின் குரலுக்கு ஆதரவளிக்க Climate Watch சேனலை Subscribe செய்யுங்கள்!

All Video Stories